මුහුණු පොතේ සැරිසරද්දී අහම්බෙන් ගෲපියක තිබී ඇස ගැටුනු පුංචි කතාවක් හැමෝගේම රසවින්දනය වෙනුවෙන් පලකරන්න හිතුවා . මේක දාලා තිබුනේ පියාපත් කියලා ගෲප් එකක . පල කරලා තිබුනේ සුරේශ් චතුරංග කියන හාදයා . ඔහු උපුටා ගත්තේ කොහෙන්ද කියලා නම් දාලා තිබ්බේ නෑ . පුංචි පුංචි දේවල් වලින් මම නම් ලොකු රසවින්දනයක් ලබනවා එහෙම කෙනෙකුට රසවින්දනය සඳහා මේ පුංචි කතාව . . .
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
දෙන්නා දෙමාල්ලන් විවාහ දිවියේ රිදී ජුබ්ලිය සමරමින් බොහොමත්ම සතුටින් හිඳි වෙලාවක බිරිද සිය ස්වාමියගෙන් මෙසේ ඇසීය
"රත්නේ , ඔයාට මතකද ඩාලිං අපි බදිමුද කියලා ඔයා මගෙන් අහපු දවස . . . ? "
" ඉතිං , දැං ඒකත් වැරදී කියන්නද යන්නේ . . . "
" නෑ . . නෑ . . , ඔයාට මතකද මට සතුට වැඩි කමට දාරාගන්න බැරුව පැයක් විතර කතා කරගන්න බැරිව හිටියා . . . "
" මට ඒක කොහොම අමතක වෙන්නද කුසුමා . . . "
" ඔය ඇත්තමද රත්නේ . . . "
" අපොයි , මම මොකටද ඔයාට බොරු කියන්නේ කුසුමෝ . . . මට ඒ මොහොත මගේ ජීවිතේට කවදාවත්ම අමතක නොවන මොහොතක් . "
" ඒ ඇයි රත්නේ . . ."

"ඒ තමයි මම මගේ ජිවිතේ නිස්කලන්කව ගතකරපු අන්තිම පැය."
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
උපුටා ගත්තක් වුවද වාර්ථාවක් පරිද්දෙන් සකස් වී තිබූ කතාවට අලංකාර එබ්බවීම ගැන කාගේවත් අකමැත්තක් නැතයි සිතමි .
ගෑනු කතා කරන්න ගියාම ඉවරෙකුත් නැහැ, ඒ උනාට කතා නොකර ඉන්නකොටත් අප්සෙට් වගේ නේ ........
ReplyDeleteකොහොම උනත් හොඳ ඊමේල් එකක් .....
@ පන්සල් හංදිය : හෙහ් හේ . . . ඒක නම් ඇත්ත . . .
ReplyDelete