නාගරික මිනිසෙකු වරක් ඉතා නොදියුණු ගම් පෙදෙසක් නැරඹීමට යාමට සිතීය . ඔහුට සිතූ පරිදිම එවැනි ග්රාමයක් හමුවිය . සිත්සේ නැරඹීම් කළ ඔහු දැඩි පිපාසයක් දැනී තේ කඩ පොඩ්ඩකට ගොඩවූයේය . තැඹිලි ගෙඩියක් බී විඩා සිඳුවාගත් ඔහුට තැඹිලි ගෙඩියට අයකළ මුදල දැක නැවතත් දැඩි පිපාසයක් ඇතිවිය .
අමුත්තා : " ඇයි මුදලාලි මේ පළාතේ මෙච්චර ගස් තියෙද්දිත් තැඹිලි වලට ගිණි ගණං ගන්නේ . . . ? "
මුදලාලි : " අනේ මහත්තයෝ ගස් නං තියෙනවා තමයි . ඒත් ඉතිං මේ පළාතට ඒ තරං අමුත්තෝ නේන එක තමයි වැරැද්ද . . . "
ඕං ඒකෙත් හැටි . නේද . . .
උපුටා ගැන්ම : ප්රදීපා සගරාවෙනි ( 1984 පෙබරවාරි )
හ්ම්..... එකේත් හැටි තමා
ReplyDeleteහෙහ් හේ . . . ස්තූතියි අයේශා . . . :)
ReplyDelete