පළමු පියවර . . .
කතා හදන අපේ උන්දැලා අතරේ මට නම් හරි හරියට පෑහෙන්න පුළුවන් වේවිද මන්දා . කතා හදන කිව්වේ අනේ ඒක එක්කෙනාට කතා හදන කියන අදහසින් නම් නෙමෙයි ඕං . හොඳද . . . :)
කොහොම වෙතත් පන්හිඳේ අකුරු අමුණපු මම " ගැලපිල්ල " කියලා අලුතින් බ්ලොගයකට පය තිබ්බා පුංචි පුංචි කතා ගලපන්න . කොහොම වේවිද දන්නේ නෑ ඉතින් . එන විදියකට මූණ දෙන්න හිතාගෙන ඔන්න දෙයියනේ කියලා මම මගේ අලුත් බ්ලොගය ඇරඹුවා .
බය නැතුව ලියන්න. හැම ලොකු ගමනක්ම පටන් ගන්නේ පුංචි පියවරකින්නේ.
ReplyDelete@ All in one : හෙහ් හේ . . . :) :)
ReplyDeleteස්තූතියි යාළු . . .
මගේන් උණුසුම් සුභ පැතුම් ඔන් කිවා හොදේ . . ලියන්න ලස්සනට ලියන්නනාපි බලන්නම් . .:)
ReplyDeleteහැමදාමත් මේ වගේ මට දිරියක් වෙන ඔයාට බොහොමත්ම ස්තූතියි සිතූ . වටිනවා ඉහටත් උඩින් . . . :)
ReplyDeleteජය වේවා...
ReplyDelete@ kaviunda : බොහොමත්ම ස්තූතියි යාළු . . .
ReplyDeleteසුබ පෑතුම් අය්යෙ.දිගටම ලියන්න.මම හිම හන්සි ලියන හිම හන්සි.
ReplyDelete@ හිම හංසි : බොහොමත්ම ස්තූතියි . . .:)
ReplyDelete