Followers

Saturday, July 2, 2011

පළමු පියවර . . .


කතා හදන අපේ උන්දැලා අතරේ මට නම් හරි හරියට පෑහෙන්න පුළුවන් වේවිද මන්දා . කතා හදන කිව්වේ අනේ ඒක එක්කෙනාට කතා හදන කියන අදහසින් නම් නෙමෙයි ඕං . හොඳද . . . :) 

කොහොම වෙතත් පන්හිඳේ අකුරු අමුණපු මම " ගැලපිල්ල " කියලා අලුතින් බ්ලොගයකට පය තිබ්බා පුංචි පුංචි කතා ගලපන්න . කොහොම වේවිද දන්නේ නෑ ඉතින් . එන විදියකට මූණ දෙන්න හිතාගෙන ඔන්න දෙයියනේ කියලා මම මගේ අලුත් බ්ලොගය ඇරඹුවා .

8 comments:

  1. බය නැතුව ලියන්න. හැම ලොකු ගමනක්ම පටන් ගන්නේ පුංචි පියවරකින්නේ.

    ReplyDelete
  2. @ All in one : හෙහ් හේ . . . :) :)
    ස්තූතියි යාළු . . .

    ReplyDelete
  3. මගේන් උණුසුම් සුභ පැතුම් ඔන් කිවා හොදේ . . ලියන්න ලස්සනට ලියන්නනාපි බලන්නම් . .:)

    ReplyDelete
  4. හැමදාමත් මේ වගේ මට දිරියක් වෙන ඔයාට බොහොමත්ම ස්තූතියි සිතූ . වටිනවා ඉහටත් උඩින් . . . :)

    ReplyDelete
  5. ජය වේවා...

    ReplyDelete
  6. @ kaviunda : බොහොමත්ම ස්තූතියි යාළු . . .

    ReplyDelete
  7. සුබ පෑතුම් අය්යෙ.දිගටම ලියන්න.මම හිම හන්සි ලියන හිම හන්සි.

    ReplyDelete
  8. @ හිම හංසි : බොහොමත්ම ස්තූතියි . . .:)

    ReplyDelete

ඔබේ අදහස් දිරියක් මට . . .